33 C
Colombo
Friday, March 29, 2024

පෙරදිග ධාන්‍යාගාරයෙන් පිටව යන්න සියයට 57කගේ කැමැත්ත

- Advertisement -

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අවස්ථාවක් ලැබුණහොත් සියයට 56.8ක් මෙරටින් පිටත්ව වෙනත් රටක ජීවත්වීමට කැමැත්තෙන් සිටින බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් කළ නවතම සමීක්ෂණයකදී මේ බව හෙළි වී ඇති බවයි වාර්තා වන්නේ.

එම සමීක්ෂණයෙන් සියයට 41.5ක් ලංකාවෙන් පිටත්වීමට කැමැත්තක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් කර තිබෙනවා.

මෙහි කැපිපෙන කරුණ වන්නේ වයස අවුරුදු 18 – 29 අතර පසුවන අයගෙන් සියයට 77.2ක් ශ්‍රී ලංකාවෙන් පිටත්ව වෙනත් රටක ජීවත්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබීමයි.

අවුරුදු 30ට වැඩි පුද්ගල පිරිසක් සියයට 45.4ක් පමණ රටින් පිටවීමට කැමැත්තක් දක්වා ඇති අතර සියයට 52.5ක් රටින් පිටත්ව නොයන බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

500ක අල්ලසක් ගත් සැරයන් වසර 4ක් හිරේ

රුපියල් 500 ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති බවට පුවතක් වාර්තා වෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

අපි විදේශ ගිවිසුම් වලට විරුද්ධ නෑ – විමල්ගේ පක්යෙන් අමුතු එළියක් (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණ විදේශ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් කිසිවකට විරුද්ධ නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක්...

ජනපති සටනට මමත් එනවා – පාඨලී

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...