සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට
16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන්නන් වන බවයි. කොස්ගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක් පොසොන් පොහෝදින උදෑසන සිය පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් තිබුණා. අනතුරුව … Continue reading සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed