පකිස්තානයේ පිපිරීමකින් චීන ඉංජිනේරුවෝ හය දෙනෙක් මරුට

පකිස්තානයේ පක්තුන්ක්වා පළාතේ උතුරු කොහිස්තාන් ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් චීන ජාතික ඉංජිනේරුවන් හය දෙනෙකු ඇතුලු පුද්ගලයන් දස දෙනකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩාසු විදුලි බලාගාර ඉදිකිරීම් වැඩබිමට සේවකයන් රැගෙන යමින් සිටි බස්රථයක් හදිසියේම පිපිරීමකට ලක්ව ඇති බවයි. පිපිරීම සිදුවන අවස්ථාවේ උදෑසන වැඩ මුරය සදහා අසල පිහිටි කදවුරක සිට වැඩබිම වෙත යමින් සිටි චීන ජාතිකයන් … Continue reading පකිස්තානයේ පිපිරීමකින් චීන ඉංජිනේරුවෝ හය දෙනෙක් මරුට