29 C
Colombo
Friday, March 29, 2024

නව ජනපති යටතේ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු මෙරට නාවික හමුදා භාරයට

- Advertisement -

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 6 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයේ සිට පැමිණ ඇති මෙම ධීවරයන් ඊයේ රාත්‍රීයේ දී තලෙයිමන්නාරම – නාච්චිකුඩා වෙරළේ ධීවර කටයුතු වල නිරතවෙමින් සිටියදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම නාච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ නවතා තිබූ තවත් ඉන්දීය ධීවර යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදි අනාවරණය වී ඇත්තේ එය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් පසුව අදාල ධීවර යාත්‍රාව ඉන්දියාවට පිටත් කිරීමට කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...