යුක්‍රේන ප්‍රහාරයකින් රුසියානු යුද ගුවන් යානා 6ක් විනාශ වෙයි

දකුණු රුසියාවේ ඉලක්ක වෙත යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. බීබීසී පුවත් සේවය වාර්තා කළේ, ප්‍රහාරයෙන් රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරක තිබූ රුසියානු ගුවන් යානා 6ක් විනාශ වී ඇති බවයි. තවත් ගුවන් යානා 8කට දැඩි ලෙස හානි සිදුවී ඇති බව සඳහන්. ප්‍රහාරයෙන් රුසිායනු නිලධාරීන් 20 දෙනෙකු පමණ මියයන්නට ඇති බවට සැක බවයි විදෙස් මාධ්‍ය වාර්තා … Continue reading යුක්‍රේන ප්‍රහාරයකින් රුසියානු යුද ගුවන් යානා 6ක් විනාශ වෙයි