24 C
Colombo
Sunday, February 16, 2025

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් 60ක් මරුට

- Advertisement -

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60කට අධික පිරිසක් මේ වන විට මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්ධන ටැංකිය පෙරළීයාමෙන් පසු ඉන්ධන ලබා ගැනීමට මිනිසුන් පොරකමින් සිටියදී මෙම ඉන්ධන ටැංකිය පුපුරා ගොස් ඇති බවයි.

නයිජර් ප්‍රාන්තයේ ෆෙඩරල් මාර්ග ආරක්ෂණ බළකායේ ප්‍රධානීවරයා පැවසුවේ පෙට්‍රල් ලීටර් 60,000ක් රැගත් ට්‍රක් රථයක් අගනුවර වන අබූජා සහ උතුරු කඩුනා නගරය සම්බන්ධ කරන මාර්ගයේදී ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවය.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිද්ධියෙන් මියගොස් ඇති බොහෝ පිරිස් හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බවය.

එමෙන්ම මියගොස් ඇති පිරිස තවත් ඉහළ යා හැකි බවත් එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES