32 C
Colombo
Friday, January 17, 2025

සහල් මෙට්‍රික්ටොන් 67,000ක් ආනයනය කර අවසන්

- Advertisement -

සහල් ආනයනය සඳහා රජය ලබාදී තිබූ කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව අද ප්‍රකාශ කළා.

වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස, සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට හා රජයේ ආනයනකරුවන්ට රජය අවසර ලබාදී තිබුණේ ඊයේ දක්වා පමණයි.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙම කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් ආනයනය කර ඇති බවත්, ඉන් මෙට්‍රික්ටොන් 28,500ක් කැකුළු සහල් වන අතර ඉතිරි ම්‍රෙටික් ටොන් 38,500 නාඩු සහල් වන බවයි.

මේ අතර, පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් බවට පවසමින් සුළු පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් මුදල් කොල්ලකන පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබඳ අම්පාර පරගහකැලේ ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වුණා.

RECENT ARTICLES - SINHALA

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...

චීනයේ සතුටුම නගරයට ගිය අනුර

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර...

POPULAR ARTICLES