රැට්ටා ඇතුළු 7 දෙනෙක් රිමාන්ඩ්

අද (22) පස්වරුවේ මරදාන පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අරගලකරුවන් 07 දෙනෙක් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. පසුගිය ජුනි 9 වනදා සහ 10 වනදා කොටුව සහ තලංගම ප්‍රදේශයේදී පැවැත්වූ විරෝධතා අතරතුර ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැණුණා. මෙලෙස අත්අඩංගුවට ගැණුනේ … Continue reading රැට්ටා ඇතුළු 7 දෙනෙක් රිමාන්ඩ්