30 C
Colombo
Monday, March 20, 2023

පකිස්තානයේ පාපන්දු තරඟවලට එරෙහි ප්‍රහාරකයන් තවමත් අභිරහසක්

- Advertisement -

පකිස්තානයේ කරච්චි සහ බලුකිස්තානයේ පාපන්දු තරඟ දෙකක් අතරතුරදී සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශව තවමත් අභිරහසක් බව එරට ආරක්ෂක අංශ පවසයි.

මෙවන් ප්‍රහාරවලින් පසු යම් ත්‍රස්තවාදී සංවිධානයක් එහි වගකීම භාරගත්තද මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සංවිධානයක් වගකීම භාරගෙන නැති බව එරට ආරක්ෂක අංශ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

පසුගිය 14 වනදා කරච්ච් සහ බලුකිස්තානයේ අන්තර් සමාජ පාපන්දු තරග දෙකක් පැවැත්වෙමින් තිබියදී බෝම්බ දෙකක් පුපුරා ගිය අතර එහිදී විස්සකට පමණ පිරිසකට තුවාල සිදුවිය.

මෙම බෝම්ම දෙකම කලින් අටවා තිබී දුරස්ථ පාලක උපයෝගී කරගෙන පුපුරැවා හැර තිබූ බව මූලික පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබේ.

RECENT ARTICLES - SINHALA

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

පොර්ට් සිටියේ සංගීත ප්‍රසංගයකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය...

ඩොලර් එක 185 වෙනවා – රනිල්

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයට පැමිණීමෙන් පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා ක්‍රමයෙන් පහළ බසිනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.