මෙරට ෆයිසර් එන්නත් මිලියන 7ක් මියන්මාරයට

මෙරට සතු ෆයිසර් එන්නත් මිලියන හතක් පමණ මියන්මාර රජයට පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කර සිටිනවා. කොළඹදී ඊයේ (21) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනු යි ඔහු මේ බව කියා සිටියේ. එන්නත්කරණයෙන් පසුව ශ්‍රී ලංකාව තුල ඉතිරිව ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගය … Continue reading මෙරට ෆයිසර් එන්නත් මිලියන 7ක් මියන්මාරයට