ත්‍රිකුණාමලය, ශ්‍රීමාපුර ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් මාස 7ක බිලිදෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත.
එම බිළිදාගේ මවටද කොවිඩ් ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම බිලිදා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයක් සඳහා අද (08) යොමුකර තිබුණි.
මේවන විට ශ්‍රීමාපුර ප්‍රදේශය හුදකලා කර ඇත.