24 C
Colombo
Wednesday, January 22, 2025

ඉතියෝපියාවේ ට්‍රක් රථයක් ගඟට පෙරලීමෙන් 71ක් මරුට

- Advertisement -

ඉතියෝපියාවේ – බෝනා ප්‍රදේශයේ දී ට්‍රක් රථයක් ගඟකට පෙරලීමෙන් පුද්ගලයින් 71 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, මියගිය පිරිස අතර, පිරිමි පුද්ගලයින් 68 දෙනෙකු සහ කාන්තාවන් 03 දෙනෙකු ඇතුළත් බවයි.

අනතුරින් පුද්ගලයින් පස් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.

අනතුරට පත් වූ ට්‍රක් රථයේ අධික ලෙස මගින් ප්‍රවාහනය කර තිබීම අනතුරට හේතුව බවයි එරට පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

2018 වසරේ ඉතියෝපියාවේ උතුරු කඳුකර ප්‍රදේශයේ බස් රථයක් බෑවුමකට වැටීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES