ඊයේ කොරෝනා ආසාදිතයන් 75ක් – මරණ 2ක්

ඊයේ (20) දින මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 75 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. මේ අනුව, මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 664647ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා මෙම ආසාදිතයන්ගෙන් 651 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් … Continue reading ඊයේ කොරෝනා ආසාදිතයන් 75ක් – මරණ 2ක්