28 C
Colombo
Friday, May 20, 2022

චීන ජාතිකයන් අ⁣ටදෙනෙකු පැහැරගැනේ

- Advertisement -

කොංගෝවේ කීයූ ප්‍රාන්තයේ ආකරයක සේවය කරමින් සිටි චීන ජාතිකයන් අටදෙනෙකු සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ චීන සමාගමකට අයත් ආකර භුමියකට කඩා වැදුණු සන්නද්ධ පිරිසක් මෙම පැහැරගෙනයාම සිදුකර ඇති බවයි.

එහිදී ඇතිවූ ගැටුමේදී ආරක්ෂාවට සිටි කොංගෝ හමුදාවේ සෙබලෙකු මියගොස් තවත් සෙබලෙකු තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තාවල දැක්වේ.

කොංගෝ බලධාරීන් සදහන් කළේ පැහැරගත් චීන ජාතිකයන් සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ඇමතිකම ලැබුණු හැටි හරීන් හෙළි කරයි

අද දින තමන් සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඇමති ධූරයන් හි දිවුරුම් දුන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට එකඟ වූ...

ගෝඨා ගෝ හෝම්..! – හරීන් 

ජනතා විරෝධය මධ්‍යයේත් බලයේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ ගෙදර යා යුතුය යන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන්...

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...