25 C
Colombo
Friday, December 2, 2022

කොවිඩ් මරණ අටක්

- Advertisement -

කොවිඩ් 19 ආසාදනය වී පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබෙනවා.
මියගිය පුද්ගලයන් අතර වැලිකඩ බන්ධනාගාරයේ 52 හැවිරිදි රැදවියෙකුද සිටිනවා.
එමෙන්ම මට්ටක්කුළිය ප්‍රදේශයේ 45 හැවිරිදි පුද්ගලයෙක් හා කොළඹ 12 ප්‍රදේශයේ 36 හැවිරිදි කාන්තාවක්ද කොවිඩ් 19 ආසාදිතව මියගිය පුද්ගලයන් අතර වනවා.
මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

0
අද (02) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මේ වෙලාවේ විදුලිබිල ඉහළ දාන්න අවශ්‍යතාවක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

0
විදුලිබිල ඉහළ නැංවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අද (01) කොළඹ පැවැති...

මෙරට සංචාරය කරමින් සිටි රුසියානු කාන්තාවක් ජීවිතක්ෂයට

0
අද (01) උදෑසන ගාල්ල උණවටුන දළවැල්ල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් රුසියානු ජාතික කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙම අනතුරින් ගාල්ල...

RECENT ARTICLES - ENGLISH

Forced cremation during Pandemic: Who forced Gvt to go ahead

0
Foreign Minister Ali Sabry told Parliament it was Prof. Meththika Withanage and Dr.Channa Jayasumana who insisted the Government carry on the cremation...

Parliament turns orange

0
A number of activities were held in Parliament today (1) under the leadership of the Women Parliamentarians’ Caucus in support of the...

“Your understanding is incorrect and incomplete,” the Chinese Embassy snaps back at Rasamanickam

0
In response to the claim of TNA MP Shanakiyan Rasamanickam that if China truly wishes to stand with the people of Sri...