26 C
Colombo
Wednesday, January 22, 2025

සමනල රක්ෂිතයේ කුඩාරම් ගැසූ 8 දෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

මස්කෙළිය ගවරවිල සමනල ස්වභාව රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් තාවකාලික කුඩාරම් ගැසූ පිරිසක් අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලයින් 8 දෙනෙකු නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 25-30 වයස්වල පසුවන තරුණයින් පිරිසක්.

සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පැමිණි අය බවත්, ඔවුන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES