24 C
Colombo
Thursday, February 13, 2025

උතුරේ පොලිසියට ඉන්දියාවෙන් කැබ් 80ක්

- Advertisement -

උතුරේ පළාතේ පොලිස් ස්ථානවලට කැබ් රථ සැපයීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක් ලබා දී තිබෙනවා.

මෙය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සමග ඊයේ (15) අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා.

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ අමාත්‍යංශ ලේකම් ඩී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුමට අනුව, අවම වශයෙන් කැබ් රථ 80ක්, අමතර කොටස් සහ උපාංග ඇතුළත්.

උතුරු පළාතේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මගින් නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් සහ මහජන ආරක්ෂාව වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

RECENT ARTICLES - SINHALA

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. පසුගිය...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

POPULAR ARTICLES