32 C
Colombo
Friday, March 29, 2024

ඉන්දියානු ණය ආධාරවලින් ඩොලර් මිලියන 80 ක සුදු සීනි ගෙන්නලා

- Advertisement -

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඉන්දියාවෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක ඉන්දීය ණය පහසුකම මේ දක්වා උපයෝජනය කර ඇති ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය පවසන පරිදි 2022 ජූනි 03 දින වන විට සුදු සීනි ආනයනය සඳහා මෙම ණය මුදලින් ඩොලර් මිලියන 80.2 ක් ආනයනකරුවන් 48 දෙනෙකු අතරේ බෙදා වෙන් කර ඇති අතර සීනි හා රසකැවිලි ආනයනය සඳහා 2021 සමස්ත වර්ෂය පුරාවටම වැය කර ඇති මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 288.8 ක් වන අතර 2020 වසරේ දී එම ප්‍රමාණය ඩොලර් මිලියන 277.1 ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

තවද 2022 වසරේ ජනවාරි – මාර්තු මුල් මාස 03 තුළ දී මෙරටට සීනි හා රසකැවිලි ආනයනය සඳහා දරා ඇති මුළු වියදම ඩොලර් මිලියන 66.5 ක් බව මහ බැංකුව සඳහන් කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...