IMF සමඟ සාකච්ඡා කරන අතරතුරත් රුපියල් බිලියන 83 ක් අච්චු ගහලා

මාර්තු මස පළමුවැනිදා සිට මාර්තු මස 16 දක්වා මුද්‍රණය කර ඇති මුළු මුදල් ප්‍රමාණය රු. බිලියන 132.66 ක් බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. ඔහු පවසන්නේ අද දිනයේත් (මාර්තු 18) මහබැංකුව විසින් මුදල් අච්චු ගසා ඇතත් අදාළ මුදල් ප්‍රමාණය රහසිගතව තබාගෙන ඇති බවයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ පමණක් රුපියල් මිලියන පහළොස් ලක්ෂ … Continue reading IMF සමඟ සාකච්ඡා කරන අතරතුරත් රුපියල් බිලියන 83 ක් අච්චු ගහලා