25 C
Colombo
Thursday, January 16, 2025

රථ වාහන තදබදය පාලනයට පොලීසියෙන් 8500ක්

- Advertisement -

උත්සව සමයත් සමග ඇතිවන රථ වාහන තදබදය පාලනය සඳහා පොලිස් රථවාහන හා නිලධාරීන් 8500කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාස, අධිවේගී මාර්ග පිවිසුම් ආශ්‍රිතව පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරන බවයි.

බීමත් රියැදුරන් පරීක්ෂා කිරීම් එහිදී ප්‍රධාන වශයෙන් සිදු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

පෙරේදා දිනය තුළ බීමත් රියැදුරන් 251 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක විශේෂ රථ වාහන මෙහෙයුම අතරතුර මෙම පියවර ගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES