24 C
Colombo
Sunday, January 19, 2025

දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ඩොලර් මිලියන 8,500ක්

- Advertisement -

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් තුනක් යටතේ සංවර්ධන කිරීමට බලාපොරොත්තු වන බවත් එම ක්ෂේත්‍රය හරහා සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 8,500 ක ආදායමක් ඉපයීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එසේ සඳහන් කළේ, දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ නිරීක්‍ෂණයකට සහභාගි වෙමින්.

මෙරට ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීම සඳහා දැනට පවතින ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනයට පියවර ගැනීම, බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්‍රමයන් ඒකාබද්ධ කර තෝරාගත් ස්ථානවල එක් ඒකකයක් ලෙස පර්යේෂණ මට්ටමින් ක්‍රියාත්මක කිරීම මෙන්ම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කර දේශීය ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම යන ප්‍රධාන ධාරාවන් ත්‍රිත්වය ඔස්සේ ඉදිරි සැලසුම් සකස් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES