30.9 C
Colombo
Thursday, April 25, 2024

ගම සමඟ පිළසඳරට රුපියල් මිලියන 85,000ක්

- Advertisement -

ගම සමඟ පිළිසඳර ග්‍රාමීය වැඩසටහනට සමගාමීව කොට්ඨාශ 4917 සඳහා එක් කොට්ඨාශයකට රුපියල් ලක්ෂ 40ක් වෙන් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත වෙන් කරන විමධ්‍යගත අයවැය හරහා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම සිය කොට්ඨාශය තුල සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන තවත් මිලියන 5කින් වැඩිකරමින් මිලියන 3375ක් සියලුම මන්ත්‍රීවරුන්ට ලබාදෙන බව ඔහු පවසනවා.

ඒ අනුව ගමසමඟ පිළසඳරට රුපියල් මිලියන 85,000ක් වෙන් කිරීමට මුදල් අමාත්‍යවරයා යෝජනා කර සිටිනවා

තවද, නිවාස සහ නාගරික සංවර්ධනය වෙනුවෙන් ලබන වර්ෂයට පමණක් නාගරික නිවාස සංවර්ධනයට මිලියන 2000ක් සහ ග්‍රාමීය නිවාස සංවර්ධනයට මිලියන 5000ක් වෙන්කර ඇති බවත් වතු ලැයිම් කාමර වසර 3ක් තුල ඉවත් කිරීම උදෙසා වතු නිවාස වැඩිදියුණු කිරීමට තවත් මිලියන 500ක් ලබන වසර වෙනුවෙන් වෙන්කොට ඇතිබවත් ඒ මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

පාසල් දරුවෙකුට පහර දුන් SI ගැන විමර්ශන

පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර...

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් සියදිවි හානි කර ගනී

කුරුණෑගල - මාස්පොත ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 55 හැවිරිදි කුරුණෑගල - මරලුවාව ප්‍රදේශයේ පදිංචි...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...