24 C
Colombo
Thursday, December 1, 2022

ෆයිසර් එන්නත් මාත්‍රා 92,430ක් මෙරටට

- Advertisement -

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත්, අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 92,430ක තොගයක් දිවයිනට ගෙනැවිත් තිබේ.

අද (06) අලුයම කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අදාළ එන්නත් තොගය මෙරටට රැගෙනවිත් ඇත.

මේ අතර, ඊයේ දිනයේ දී පුද්ගලයින් 58,994 දෙනෙකුට කොරෝනා එන්නත් ලබා දී ඇති අතර ඊයේ දිනයේ දී ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් ගණන 20,284ක්.

එමෙන්ම, සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 25,838 දෙනෙකුට සහ පළමු මාත්‍රාව පුද්ගලයින් 3,136 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

RECENT ARTICLES - SINHALA

සුදු මැස්සා පාලනය කිරීමට හමුදාව හා හෙලිකොප්ටර් යොදාගන්න

පොල් වගාව තුළ වේගයෙන් පැතිර යන සුදු මැස්සා පාලනය කිරීම සදහා හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් එය පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල...

Youtube බලා ස්නයිපර් තුවක්කුවක් සෑදු තරුණයෙක් අත්අඩංගුවට

0
Youtube සමාජ ජාලයේ එකේ දර්ශන නරඹමින් හමුදා ස්නයිපර් තුවක්කුකරුවන් භාවිතා කරන ගිනි අවියකට සමාන අඩි හතරකට ආසන්න දිගකින් යුත් ගිනි අවියක් නිපදවන...

සතොස භාණ්ඩ 04 ක මිල පහළ දමයි

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04ක මිල පමණක් පහළ දමා ඇති බවට නිවේදනය කරනවා. ඒ අනුව හෙට දිනයේ (01)...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...