ආරයම්පති ප්‍රදේශයේ 2008 වර්ෂයේ සිදු වු ද්විත්ව ඝාතන නඩුවකට සම්බන්ද සාක්කිරුවන්ට තර්ජනය කළැයි පවසමින් තමිල් මක්කල් විඩුතලයි පක්ෂයේ මහා ලේකම් පුදුපිල්ලයි ප්‍රසාන්තන් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.
නොවැම්බර් 12 වන දින අදාල පුද්ගලයාගේ මඩකලපුව නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ප්‍රසාන්ත් මහතා මේ වන විට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගතකර සිටින මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී සිවනෙසතුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන්ගේ නායකතවයෙන් යුත් ටි එම් වී පි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.
තමිල් මක්කල් විඩුතලයි පක්ෂයේ මහා ලේකම් අත්අඩංගුවට
- Advertisement -
RECENT ARTICLES - SINHALA
අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර
පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...
මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල
මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා.
මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා.
මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...
බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...
POPULAR ARTICLES
කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...
අද ඩොලරය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...
කෙහෙළියට අධිකරණය දුන් නියෝගය
ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...