29 C
Colombo
Sunday, March 16, 2025

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.5ක ආධාරයක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා යුරෝපා සංගමය (EU) යුරෝ මිලියන 1.5 මානුෂීය ආධාර නිකුත් කර තිබෙනවා.

යුරෝපා සංගමය විසින් ලබා දෙන මෙම නව ආධාරය ප්‍රධාන වශයෙන්, මෙරට ජනතාවගේ මූලික අවශ්‍යතාවන් වන ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ආරක්ෂාව, ආදියට ප්‍රතිචාර දැක්වීම සඳහා වන බහුකාර්ය මුදල් මැදිහත්වීමක් ලෙසයි එම සංගමය පවසන්නේ.

ඒ අනුව ආධාර මානුෂීය ආධාර හා ක්ෂණික සහාය අවශ්‍ය වඩාත් අවදානමට ලක්විය හැකි පවුල් ඉලක්ක කෙරෙනවා.

යුරෝපා සංගමයේ අර්බුද කළමනාකරණය පිළිබඳ කොමසාරිස් Janez Lenarčič පැවසුවේ, ශ්‍රී ලංකාවේ මිලියන සංඛ්‍යාත ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවට තර්ජනයක් වෙමින් පවතින දිග්ගැස්සුනු සමාජ-ආර්ථික අර්බුදයක දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින බැවින් මෙම නව මානුෂීය අරමුදල මගින්, වඩාත් අවදානමට ලක්විය හැකි අයට සිය සහයෝගය ලබා දෙන බවයි.

RECENT ARTICLES - SINHALA

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

Breaking: බටලන්ද ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් අද (16) සිදු කරනු ලැබුවා ඒ මගින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 88-90 කාලවලදී...

POPULAR ARTICLES