29 C
Colombo
Tuesday, November 30, 2021

අවුරුදු 103ක මවක් කොවිඩ් එන්නත ලබා ගනියි

- Advertisement -

කොවිඩ් එන්නත ලබාගත් බදුල්ල දිස්ත්‍රික්කයේ වයස්ගතම කාන්තාව ලෙස බදුල්ල බටහිර ග්‍රාම සේවාවසමේ අළුත්වෙලගම පදිංචි සමරසිංහ වෙද‍ගේ ඇග්නස්නෝනා මහත්මිය පත් විය.

අවුරුදු 103ක් වයසැති වයෝවෘද්ධ මවට කොවිඩි මර්දන එන්නත ලබාදීම සිදුවූයේ නිවසට ගොස් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ වන අතර ඒ සදහා බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පිරිසක් ඇයගේ නිවස වෙත ගොස් තිබේ.

මේ අතර මේ වනවිට කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 12,325,737ක් බවත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 7,173,120ක් බවත් වසංගත රෝග විද්‍යා අංශ‍ය පවසයි.

RECENT ARTICLES - SINHALA

විදුලි බස් රථ ලබන වසරේ සිට

0
නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී...

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

0
ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු...

ගෑස්වලටත් මිල සූත්‍රයක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා. එම සමාගමේ සභාපති...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Gas companies to be summoned to Parliament

0
Speaker Mahinda Yapa Abeywardene today (30) said that a Special Consultative Committee will be summoned tomorrow (1 November) to discuss about recent...

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...