24 C
Colombo
Wednesday, January 22, 2025

විදුලි සැර වැදී 14 හැවිරිදි සිසුවියක් මිය ගිහින්

- Advertisement -

විදුලි සැර වැදීම හේතුවෙන් පාසල් සිසුවියක් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හසලක තෝරපිටිය ප්‍රදේශයේ පදිංචි මෙත්මි සිතුම් කුමාරි නම් 14 හැවිරිදි පාසල් සිසුවියක්.

ඇය මවගේ ජංගම දුරකථනය ද රැගෙන සිය කාමරයට ගොස් ඇති අතර ඉන් මද වේලාවකට පසුව කෑ ගසන ශබ්දයක් නිවැසියන්ට ඇසී තිබෙනවා.

කෑ ගැසීම හේතුවෙන් ඔවුන් කාමරය වෙත ගොස් ඇති අතර එහිදී අදාළ දැරිය ඇය නිදාගන්නා යකඩ ඇඳ අතින් අල්ලාගෙන කෑ ගසමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

දැරියගේ මව ඇයව ස්පර්ශ කළ විට මවට ද විදුලි සැර වැදී තිබෙනවා.

කෙසේ වෙතත් විදුලි සම්බන්ධතාව විසන්ධිකර ඇයව රෝහල් ගත කර ඇති අතර එහිදී ඇය මිය ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව ඒ මහතාගේ බිරිඳ...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES