මන්ත්‍රී බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවරිදි දැරියක් මරුට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවිකාවක් ලෙස රැඳිසිටි දැරියක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා. මන්ත්‍රීවරයාගේ බොරැල්ල බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ සේවිකාවක් ලෙස රැඳිසිටි මෙම 16 හැවිරිදි දැරිය පසුගිය ජූලි 3 වනදා පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි. ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (15) දින මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. … Continue reading මන්ත්‍රී බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවරිදි දැරියක් මරුට