28 C
Colombo
Friday, May 20, 2022

කැරට් 24 රු.185,000/- යි..!

- Advertisement -

මේ වන විට මෙරට රත්‍රං මිල ගණන් ද සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අද (28) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 24 ක රන් පවුමක මිල රු. 185,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එසේම කැරට් 22 රන් පවුමක මිල රු. 170,000ක් පමණ වන බවත් සඳහන් ත.

මේ අතර වෙළෙඳපොළේ දැඩි රත්‍රං හිඟයක් පවතින බව ද වාර්තා වනවා.


RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින වලදී විදුලි කප්පාදුව ගැන තීරණයක්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පහසුකම් සැලසීම සඳහා ලබන ඉරිදා (22) සිට ජූනි මස 1 වැනිදා දක්වා දිනවල පස්වරු 6.30 න්...

අගෝස්තුවේ සිට ආහාර හිඟයක්..! – අගමැති 

එළඹෙන කන්නය සඳහා වී වගාවට පොහොර නොමැති හෙයින් අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඇමතිකම ලැබුණු හැටි හරීන් හෙළි කරයි

අද දින තමන් සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඇමති ධූරයන් හි දිවුරුම් දුන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට එකඟ වූ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...