තෙල් නැතත් ඇමතිගෙන් ලස්සන Photoshoot එකක්

මේ වන විට දිවයින පුරා ඉන්ධන හිඟවීමත්, දරාගත නොහැකි අගයකින් ඉන්ධන මිල ඉහළ යෑමත් නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. නව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර මහතා පත්වූ වහාම කළ පළමු රාජකාරිය වූයේද ඉතිහාසයේ වැඩිම මිලකින් ඉන්ධන මිල ඉහළ දැමීමයි. තත්ත්වය එසේ තිබියදී අමාත්‍ය කංචන විජේසේකර මහතා දකුණු ඉන්දියානු නළුවෙක් සේ ඡායාරූප පෙළක් … Continue reading තෙල් නැතත් ඇමතිගෙන් ලස්සන Photoshoot එකක්