33 C
Colombo
Thursday, April 18, 2024

කහ පාට ගෑස් සිලින්ඩරය නිල් පාට කර ගෙනත් දීලා (VIDEO)

- Advertisement -

කහ පැහැති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් නිල් පැහැයෙන් වර්ණ ගන්වා ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතවරයාට ලබාදී ගෑස් සහිත ලිට්‍රෝ සිලින්ඩරයක් රැගෙන ගිය පුවතක් වාර්තා වනවා.

හැටන් දික්ඔය නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතවරයාට පසුගිය 27 වනදා කාන්තාවක් විසින් එම වංචාව සිදුකර ඇති අතර එම වංචාව සිදුවූ බව CCTV කැමරා දර්ශන ඔස්සේ තහවුරු වී තිබේ

හිස් ගෑස් සිලින්ඩර ලො‍රියට පටවන අවස්ථාවේදී එක් සිලින්ඩරයක කහ පැහැය මතුවීම හේතුවෙන් වෙළෙඳසැලේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී මේ පිළිබඳ අනාවරණ වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා පොලීසියට පැමිණිලි කර තිබේ.

මේ අතර පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාව පදිරි වෙළෙඳපොලේ තවමත් ලාෆ් ගෑස් ලබාගැනීමට නොහැකි බවද වාර්තා වෙයි.

RECENT ARTICLES - SINHALA

බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡාවලට IMF සහය

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා සඳහා සහාය වීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කර...

සැකකරුවෙක් උසාවි භූමියේදී පැනලා ගිහින්

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාරීන්ගේ මිදී පලා ගොස් තිබෙන බවට වාර්තා...

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවට

'පාස්කු ඉරුදින' ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙත...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...