ආර්ථික ඝාතනය සිදුවූ හැටි ගැන කබ්රාල්ගෙන් පොතක්

ආර්ථික ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ රහස් පිළිබදව හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා ග්‍රන්ථයක් සම්පාදනය කර තිබෙනවා. ‘ආර්ථික ඝාතකයන් මැද’ යනුවෙන් මක් කර ඇති එම පොත රුපියල් 250‍0 ක් වැනි ඉහළ මිලකින් යුක්ත වනවා. අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ මෙම මහඟු ග්‍රන්ථය දිවයින පුරා සරසවි, එම් ඩී ගුණසේන පොත්හල් වලින් සහ අතුරුගිරිය නැණසික … Continue reading ආර්ථික ඝාතනය සිදුවූ හැටි ගැන කබ්රාල්ගෙන් පොතක්