31.1 C
Colombo
Tuesday, July 8, 2025

පස්සරදී බස් රථයක් පෙරළෙයි – තුවාලකරුවන් රෝහලට

- Advertisement -

බදුල්ල – පස්සර  15 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක්  මාර්ගයෙන් ඉවතට පැන බෑවුම් ප්‍රදේශයකට ගමන් කිරීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් තුවාල ලැබූ 12 දෙනෙකු පමණ පස්සර රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වෙනවා.

ඔවුන් බරපතළ තත්වයේ නොවන බවද සඳහන්.

පොලීසිය සඳහන් කළේ කොළඹ සිට පස්සර බලා ධාවනය වූ බස් රථයට මෙසේ අනතුරට ලක්ව ඇති බවයි.

රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

කොටහේන දැරියගේ මරණය;CCTV දර්ශන ඔස්සේ විමර්ශන

කොටහේන ප්‍රදේශයේදී ඉකුත්දා ගොඩනැඟිල්ලකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසැල් ගුරුවරයා රාජකාරි කළ පාසලේ සී.සී.ටි.වි දර්ශන සම්බන්ධයෙන් පූර්ණ...

මුහුද ආරක්ෂා කරන මෙහෙයුම්වලට අනුමැතිය

ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

“මේක අලුත් බද්දක් නෙමෙයි” – ඇමති අනිල් ජයන්ත

ජනතාවට කිසිදු අකාරයේ අතිරේක වැට් බදු පැනවීමක්  සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.   අද(08) මාධ්‍ය වෙත අදහස්...

POPULAR ARTICLES