31 C
Colombo
Wednesday, February 12, 2025

කොළඹ වරාය නගරයේ රිය අනතුරක්

- Advertisement -

යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් කොළඹ වරාය නගරයේ ගුවන් පාලම ආසන්නයේදී ඊයේ (11) සවස අනතුරකට පත්ව තිබෙනවා.

කොළඹ වරාය පොලිසිය පැවසුවේ, මාර්ගය පසෙක තිබූ විදුලි පහන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව තිබෙන අතර එහිදී රියැදුරු ඇතුළු හමුදා නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

අදාල ඩිෆෙන්ඩර් රථය කාර්මික දෝෂයක් හේතුවෙන් අලුත්වැඩියාවට ලක්කර තිබෙනවා.

පසුව ධාවන පරීක්ෂණයක් සඳහා රැගෙන ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

අනතුර හේතුවෙන් ඩීෆෙන්ඩර් රථයේ ඉදිරිපස කොටසට හානි සිදුව තිබෙනවා.

කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES