31 C
Colombo
Wednesday, March 19, 2025

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ යකඩ කැබැල්ලක් වැටීමෙන් මෝටර් රථයකට හානි

- Advertisement -

කොළඹ – කොටුව පැරණි පොලිස් ස්ථානයේ පිහිටා තිබූ භූමියෙහි ස්ථාපිත අතරමග ඉදිකිරීම් නවතා ඇති ක්‍රිෂ් ගොඩනැගිල්ලේ යකඩ කැබලි කිහිපයක් පතිත වීම හේතුවෙන් ඒ අසල නවතා තිබූ මෝටර් රථයකට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.

මහල් 55 කින් යුත් මෙම ගොඩනැගිල්ල අනාරක්ෂිත බවට අවස්ථා කිහිපයකදී වාර්තා වුණා.

මෙහි ඉදිකිරීම් මේ වන විට නවතා ඇත්තේ අධිකරණය විසින් ලබාදී ඇති නඩු තීන්දුවක් හේතුවෙන්.

RECENT ARTICLES - SINHALA

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

POPULAR ARTICLES