ක්‍රිෂ් ගොඩනැගිල්ලේ යකඩ කැබැල්ලක් වැටීමෙන් මෝටර් රථයකට හානි
කොළඹ – කොටුව පැරණි පොලිස් ස්ථානයේ පිහිටා තිබූ භූමියෙහි ස්ථාපිත අතරමග ඉදිකිරීම් නවතා ඇති ක්‍රිෂ් ගොඩනැගිල්ලේ යකඩ කැබලි කිහිපයක් පතිත වීම හේතුවෙන් ඒ අසල නවතා තිබූ මෝටර් රථයකට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. මහල් 55 කින් යුත් මෙම ගොඩනැගිල්ල අනාරක්ෂිත බවට අවස්ථා කිහිපයකදී වාර්තා වුණා. මෙහි ඉදිකිරීම් මේ වන විට නවතා ඇත්තේ අධිකරණය විසින් ලබාදී ඇති … Continue reading ක්‍රිෂ් ගොඩනැගිල්ලේ යකඩ කැබැල්ලක් වැටීමෙන් මෝටර් රථයකට හානි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed