31 C
Colombo
Thursday, April 18, 2024

බැසිල් නිසා රෝහිත අබේගුණවර්ධන විසිවෙයි

- Advertisement -

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ඉදිරිපෙළ අසුනක් ලබා දී තිබෙනවා.

දිවුරුම් දීමෙන් අනතුරුව අමාත්‍යවරයාට හිමිවී ඇත්තේ ආණ්ඩුපක්ෂයේ ඉදිරිපෙල 9 වැනි අසුනයි.

එම අසුනේ සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට ඊට යාබද අසුන පනවා තිබෙනවා.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරිපෙල අසුනක් පැනවීම හේතුවෙන් ඉදිරිපෙල සිටි වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ආණ්ඩු පක්ෂයේ දෙවන පෙළ අසුන් පේලියේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රජපක්ෂ මහතගේ යාබද අසුන දක්වා මාරු කර තිබෙනවා.

එමෙන්ම, මෙතෙක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ යාබද අසුනෙහි සිටි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට අසුනක් පිටුපසට යාමට සිදුව තිබේ.

RECENT ARTICLES - SINHALA

කුරුවිට ඝාතනයක්

කුරුවිට පොලිස් වසමේ කීරගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට සිදුකළ පයින් පහරදීමක් හේතුවෙන් ඝාතනයක් සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, ඊයේ (17) රාත්‍රී...

මෛත්‍රීට පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා...

පසුගිය මාස තුනට දුම්රිය පීලි පැනීම් 30ක්

දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා මේ වසරේ ජනවාරි 01 වන දින සිට අප්‍රේල් මස 14වන දින දක්වා කාලය තුළ දුම්රිය පීළි පැනීම්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...