27.2 C
Colombo
Saturday, June 21, 2025

ඩොලරයේ වෙනසක්

- Advertisement -

ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරය අද (15) දිනයේ කැපීපෙනෙන පහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 297.19 ක් ලෙසත් විකුණුම් මිල රු. 306.40 ක් ලෙසත් සටහන් වෙනවා.

ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

මහජන බැංකුව – රු. 295.91 – රු. 306.53

කොමර්ෂල් බැංකුව – රු. 295.68 – රු. 305.50

සෙලාන් බැංකුව – රු. 295.50 – රු. 305.00

එන්.ඩී.බී. (NDB) – රු. 294.15 – රු. 305.15

සම්පත් බැංකුව – රු. 297 – රු. 306

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES