පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළඳ පොළේ රන් මිලෙහි ඉහළ යාමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව, අද වන විට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 833, 770 ක් ලෙසයි.
කැරට් 24 රන් ග්‍රෑම් 1 ක මිල රුපියල් 29, 420 ක් ලෙස දැක්වුණා.
කැරට් 22 සහ 21 රන් ග්‍රෑම් 1 ක මිල පිළිවෙළින් රුපියල් 26, 970 ක් සහ රුපියල් 25, 750 ක් ලෙස සඳහන් වුණා.