මෙම වසරේ දෙසැම්බර් 29 දක්වා කාලය තුළ රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 12.1% කින් අතිප්‍රමාණ වී තිබෙනවා.
එමෙන්ම මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකයේ දැක්වෙන්නේ, මෙම කාලපරිච්ඡේදය තුළ ජපන් යෙන් වලට සාපේක්ෂව 19.5%ක්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 6% ක්, ඉන්දීය රුපියලට සාපේක්ෂව 12.6% ක් සහ යුරෝවලට සාපේක්ෂව 7.9% කින් අතිප්‍රමාණ වී ඇති බවයි.