24 C
Colombo
Sunday, January 19, 2025

සී.අයි.ඩී කොස්තාපල්වරයෙක් බියර් කෑන් අටක් කොල්ල කාලා

- Advertisement -

උණවටුන මුහුදු තීරයට මෝටර් රථයකින් පැමිණ සිටි පුද්ගලයෙකුගේ රියැදුරු බලපත්‍රය භාරයට ගෙන මුදල් ඉල්ලීම සහ අවන්හලකින් බියර් කෑන් අටක් කොල්ල කෑ බව කියන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල් රියදුරෙකු සහ අවුරුදු 33 සහ 35 වියේ පසුවන හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

මෙම කොස්තාපල්වරයා අසනීප නිවාඩු වාර්තා කර සිටියදී මෙය සිදු කර ඇති අතර සැකකරුවන් මෙම අපරාධය සිදුකිරීමට යොදාගත් මෝටර් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඇතුළු සිව් දෙනෙකු ඔවුන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් බව පවසා ව්‍යායාම කිරීම සඳහා උණවටුන මුහුදු තීරයට මෝටර් රථයකින් පැමිණ සිටි පුද්ගලයකුගේ රියැදුරු බලපත බලෙන් ලබාගෙන එය ලබාදීම සඳහා මුදල් ඉල්ලා ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වු බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES