29 C
Colombo
Thursday, July 17, 2025

ඉන්දියාවේ නගරයක් ගෑස්වලින් වැසෙයි

- Advertisement -

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අම්බර්නාත් ප්‍රදේශයේ රසායනික සමාගමක කම්හලකින් ගෑස් කාන්දුවීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ හේතුවෙන් මුළු නගරයම වැසී ගොස් ඇති බවයි.

2021 වසරෙන් පසු අම්බර්නාත්හි සිදුවූ දෙවන ගෑස් කාන්දුව මෙය වනවා.

වාර්තා සඳහන් කරන්නේ, හදිසි අවස්ථාවකදී නිවැසියන්ට නගරයෙන් පිටවීමේ අවස්ථාව මඟ හරිමින් ගෑස් කාන්දුව දුම්රිය මාර්ගයට පවා පැමිණ ඇති බවයි.

මෙසේ ගෑස් කාන්දු වීමට හේතුව සොයා ගැනීමට නිලධාරීන් කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම තත්ත්වය පාලනය කිරීම සඳහා නිලධාරී කණ්ඩායම් ද පිටත් කර යවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

POPULAR ARTICLES