කොළඹ විශ්වවිද්‍යාලය අසලින් තුම්මුල්ල දෙසට දිවෙන මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.
ඒ හේතුවෙන් තුම්මුල්ල දෙසට ගමන්ගන්නා වාහනවලට බාධා මතුවී ඇති බවට වාර්තා වෙනවා.
කුරුඳුවත්ත පොලීසිය සඳහන් කළේ ගස කඩාවැටීමෙන් මාර්ගයට ඇතිවූ බාධක ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.