31 C
Colombo
Wednesday, February 12, 2025

ඉතාලි ජාතික සංචාරකයෙක්ගෙන් පැමිණිල්ලක්

- Advertisement -

කල්පිටිය – සේතාවාඩිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගැනීම සදහා මෙරටට පැමිණි ඉතාලි සංචාරකයෙකු, කාමරයක් මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමෙන් අනතුරුව එහි පැමිණ අදාළ හෝටලය වසර 05 ක් පුරාවට වසා දමා ඇති බවට දැන ගැනීමෙන් පසු පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවය පත් වූ බවයි මෙම සංචාරකයා කල්පිටිය පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ.

සංචාරක කාමර වෙන්කර ගත හැකි වෙබ් අඩවිය හරහා මොහු මෙම හෝටලය තෝරා ගෙන ඇති අතර, අත්තිකාරම් ලෙස රුපියල් 72,000 ක මුදලක් මාර්ගගත ක්‍රමයට ගෙවීමට ද කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු හෝටලය වෙත පැමිණ පරික්ෂා කිරීමේදී එය වසර 05 ක් තිස්සේ වසා දමා ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

POPULAR ARTICLES

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...