රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියාගෙන් සිරිල් ගාමිණි පියතුමාට එරෙහිව රහස් පොලීසියට පැමිණිල්ලක්

2019 වසරේ සිදුවු පාස්කු ප්‍රහාරය පිළිබදව සිරිල් ගාමිණි පියතුමා සහ වෙනත් අය සිදුකර ඇති චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානි සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් Zoom තාක්ෂණය ඔස්සේ 2021.10.23 පැවති සාකච්ඡාවකදී සහභාගී වෙමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශන කමිටුවේ සාමාජික, සිරිල් ගාමිණි පියතුමන් පවසා තිබුණේ පාස්කු … Continue reading රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියාගෙන් සිරිල් ගාමිණි පියතුමාට එරෙහිව රහස් පොලීසියට පැමිණිල්ලක්