2024 – 2025 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ දැමීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරය වෙත පසුගිය (26) වනදා උපදෙස් ලබා දී දුන්නා. නමුත් මේ වන විට මැතිවරණ කොමිසම මඟින් මෙම තීරණය මහමැතිවරණය අවසන්වන තෙක් අවලංගු කර තිබෙනවා. ඊයේ(28) කොමිසම රැස්වු අවස්ථාවේ මෙම තිරණය ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed