අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය හමුවේ මෙම ප්‍රකාශය ලබාදී තිබෙනවා. මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේදී මෙම ප්‍රකාශය සටහන් කර ගත් බවයි වාර්තා වන්නේ. ඒ අනුව තාඹුගල මහතා විසින් පැය දෙකහමාරකට ආසන්න කාලයක් මෙම … Continue reading තාඹුගලගෙන් රහසිගත ප්‍රකාශයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed