මේක කපුටු කුමන්ත්‍රණයක්..! – සජිත්

‍රට තුල ක්‍රියාත්මක වන්නේ අමුතුම මාදිලියේ කපුටු කුමන්ත්‍රණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, ඊයේ (21) පැවති ජනහමුවක් අමතමින්. ඇමති වරුන් පත් කර ගැනීම සඳහා ‘කපුටු පොහොට්ටුව’ විසින් ජනාධිපතිවරයා වෙත නම් ලැයිස්තුවක් යවා ඇති බවත් ඒ රට තවත් බංකොලොත් කිරීමට මිස රට ගොඩ නැගීම සඳහා නොවන බවත් ඔහු පෙන්වා දෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය … Continue reading මේක කපුටු කුමන්ත්‍රණයක්..! – සජිත්