බන්දු සමරසිංහට කොන්සල් තනතුරක්

මෙරට විකට නළුවෙක් වන බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලාන් නුවර නව කන්සියුලර්වරයා ලෙස පත්කර ඇතැයි විදේශ කටයුතු ආරංචි මාර්ග සදහන් කරනවා. ඔහුව එලෙස පත්කර ඇත්තේ මීට පෙර ඉතාලියේ මිලානෝ නුවර කන්සියුලර්වරිය වූ නීලා වික්‍රමසිංහ මහත්මියේ අභාවයෙන් හිස් වූ කන්සියුලර් තනතුර සඳහා සදහායි. බන්දු සමරසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේදීත් පසුගිය මහා මැතිවරණයේදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ … Continue reading බන්දු සමරසිංහට කොන්සල් තනතුරක්