31 C
Colombo
Wednesday, May 21, 2025

දක්ෂිණ අධිවේගයේ කන්ටේනර් අනතුරක්

- Advertisement -

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර අද (19) අලුයම් කාලයේ 88.9 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුව තිබෙන බව පැවසෙනවා.

කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක පිටුපස ටයර යුගලයක හුලං යෑමත් සමග රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වන ලෙස පෙරලීයෑමෙන් මෙම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට...

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලක් නිසා කෝටි ගාණක් වතුරේ

5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන...

ආණ්ඩුව විගණකාධිපති පිටින් ගේන්න හදනවා-හර්ෂ

මේ වන තෙක් විගණකාධිපති තනතුර සඳහා පත් කිරීමක් සිදුකර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියා....

POPULAR ARTICLES